ඕ.. එත් හැම රටකම ප්රධාන භාෂාවනේ ප්රසිද්ධ භාෂාව වෙන්නේ (එකියන්නේ අපි ලංකාවේ ඉදන් අනිත් රටවල ප්රධාන භාෂාව ගැන දන්නවා වගේ)
ලංකාවත් ප්රසිද්ධ දෙමල කියලාද දන්නේ නෑ..... මොකද
එ් චිත්රපටියේ ඇත්තටම දෙමල කියලා කියන්න රට ඉන්දියාව කියලා ගන්න තිබ්බානේ.... එත් ඇයි ලංකාය ගත්තේ..
මම තර්කය හරිද දන්නේ නෑ...