අපි එකතු වෙලා කුසල් කරමු......
මේක අදහසක් විතරයි. මුල් තැන අරන් කටයුතු කරන්න කෙනෙක් ඇත්නම් එයා කරගන්නේ බොහොම ලොකු කුසලයක්....
මේ කිරියේ අවුරැදු උත්සව, ක්රිඩා තරග, විනොදය පිනිස එක එක තරග තියෙනවා........ මමනම් ඔය එකකටවත් සහභාගි වෙලා නෑ.. (වෙලාවක් තිබුණේ නෑ)
මට නිකමට හිතුනා ඉතින් මේ ඉන්න...