ඔව් බන් ලන්කාවෙ ඕන තරම් වැඩකාරයො ඉන්නවා බන්. උන්ට හරි සහයෝගය දුන්නනම් හරි බන්. දැන් බලපන් අර vega කාර් එක හදන එකම හොද වැඩක්. උන්ට සුපර් කාර් හදන වෙලාවෙ ඔය සාමානය පවුලකට පාවිචිකරන්න පුලුවන් හොද කාර් එකක් හ්දනන ට්ර්යි එකක් දුන්නානම් තවත් හොදයි. වැදගත් වෙන්නෙ දක්ශයන්ට තැන දෙන්න බලන එක.