අපි කාටවත් තමන් මැරුනට පස්සෙ අවසන් කටයුතු වෙන්න ඔන කොහොමද කියල නිකමට වත් හිතිලා නැතිව ඇති තාම. ඒ තමන්ගෙ අවසන් කටයුතු අලුත්ම විදියකට කරන ක්රමයක් අනාගතයෙ දකින්න පුලුවන්කම ලැබේවි. ඒ තමයි මැරුනට පස්සෙ ගහක් වෙන එක. මේ ක්රමය මුලින්ම හොයාගෙන තියෙන්නෙ ඉතාලියෙ. මේකට නම් කරල තියෙන්නෙ The Capsula Mundi...