shipping containers වලින් ගෙවල් හදන අලුත් (අලුත් කියන්නත් බැ) ට්රෙන්ඩ් එකක් තියනවනෙ මච්න්ලා. මෙ සිස්ටම් එකෙන් ගෙවල් විතරක් ම නෙවෙයි offices තව එක එක ඒවට යූස් කරන්න පුලුවනනෙ.
1.උබල දන්නවද ඒ විදිහට shipping container වලින් වැඩක් කරගන්න කියක් විතර යනවද කියලා. දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො.
2...