පලවෙනි රාජ්‍ය උත්සවේ.....

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සරල කෙනෙක් විදියට සුලු උත්සවයක් ගත්තු එකේ වැරැද්දක් නැහැ ඒත් දිවුරුම් දීල එද්දි මැඩම් ජනාධිපති තුමාගෙ නෝනටවත් ලඟට එන්න දෙන්නෙ නැහැ උඹල දැක්කෙ නැද්ද සීන් එක
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මම දැක්ක විදියටනම් හොදට තිබුන. බොරු ආටෝප මුකුත් නෑ. වෙන්න ඕන වැඩේ සරලව හොදින් කෙරුන. සින්දු කියල, ලයිට් දාල, කොඩි දාල තිබුනෙ නැති වුනාට චාම් උත්සවයකින් වැඩේ හොදට වුනා

    එකම කාලගෝට්ටියක් විතරක් දැක්කා.

    රටක අභිමානය කෝ?

    ජාතික ගීය ජාතික කොඩිය කෝ??
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අග්‍ර විනිශ්‍යකාරතුමා ඉද්දි වෙන දමිල ජේස්ෂ්ටක් ඉස්සරහා දුවුරුම් දුන්නේ මොකද දන්නේ නැ

    රට බෙදන්න වෙන්නැති නේද

    මොකටද බොරු උත්සව...ඕවා කරනවා කියන්නේ ආයෙම ගන් කබරයගේ ගානටම වැටෙනවා කියන එක...
    ඔය උත්සව, ප්‍රශස්ති, සෝබන උත්සව , කටවුට් නිසා තමා මරාව තව තවත් අප්ප්‍රියා උනේ.....

    මම දැක්ක විදියටනම් හොදට තිබුන. බොරු ආටෝප මුකුත් නෑ. වෙන්න ඕන වැඩේ සරලව හොදින් කෙරුන. සින්දු කියල, ලයිට් දාල, කොඩි දාල තිබුනෙ නැති වුනාට චාම් උත්සවයකින් වැඩේ හොදට වුනා

    :)
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචන් කසදයකදී ලක්ෂ ගානක් වියදම් කරලා ඇදුම් හොටෙල් අරව මේවා කියල කරන වියදම අපරාදේ කියල නිකන් අත්සනක් ඔෆිස් එකකදී ගහල පවුල් කෑවොත් ඒ අම්මලට එක මොන තරම් දුකක්ක්ද???
    මට තර්ක කරන්න තේරෙන්නාහ මචන් එත් මන් කියපු දේ තේරෙන්න ඇති කියල හිතෙනවා

    එත් බන් මෙකෙ වියදම් කරන්නෙ අම්මල තාත්තල නෙවෙ නෙ මහජන මුදල්, බොරු අටොප වැඩක් නැ, හරියට වැඩෙ වෙනවනම් එච්චයි :)
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සරල කෙනෙක් විදියට සුලු උත්සවයක් ගත්තු එකේ වැරැද්දක් නැහැ ඒත් දිවුරුම් දීල එද්දි මැඩම් ජනාධිපති තුමාගෙ නෝනටවත් ලඟට එන්න දෙන්නෙ නැහැ උඹල දැක්කෙ නැද්ද සීන් එක

    උඹට ඇහුනෙ නෑනේ දිවුරුම් දුන්නෙ මොනා කියලද කියලා.
    චන්ද්‍රිකාව තසාද බැන්දද දන්නෙත් නෑ. ඇහුනෙ නෑ මෙලෝ හුයන්නක්.
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    එත් බන් මෙකෙ වියදම් කරන්නෙ අම්මල තාත්තල නෙවෙ නෙ මහජන මුදල්, බොරු අටොප වැඩක් නැ, හරියට වැඩෙ වෙනවනම් එච්චයි :)

    තර්කෙන් උබට දිනන්න පුළුවන්. එත් ඇත්ත හිතහන් මචන්.... ඇත්ත.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔව් ඇයි අවුල්ද? චාමේට ඉක්මනට තියලා ඉවර කලා. ඕවා වැඩ දාලා කරන්න සල්ලි, කාලය දැන් නෑ.. ඉක්මනටම වැඩේට බහින්න ඕනෙ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    උඹට ඇහුනෙ නෑනේ දිවුරුම් දුන්නෙ මොනා කියලද කියලා.
    චන්ද්‍රිකාව තසාද බැන්දද දන්නෙත් නෑ. ඇහුනෙ නෑ මෙලෝ හුයන්නක්.

    :lol: Mechcharakal diwrum dunna ewa uba ahuwada?
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    Okata koti ganak wiyadam karala kara nam ubala hodak kiyanawada? :confused:

    කොටි ගානක් වියදම් කරන්න නෙමේ. එත් මුලික අවශ්‍යතා ටික තියන්න ඕන. බුදු බන අහන්න උනත් බඩගින්නේ බැහැනේ. රාජ්‍ය උත්සවේ ජාතික ගිය නැති එක උද පන පන දගලන්න දෙයක් නෙමේ. එත් අමතක කරන්න බැරි දෙයක්
     
    chootyputha1

    Well-known member
  • මචන් කසදයකදී ලක්ෂ ගානක් වියදම් කරලා ඇදුම් හොටෙල් අරව මේවා කියල කරන වියදම අපරාදේ කියල නිකන් අත්සනක් ඔෆිස් එකකදී ගහල පවුල් කෑවොත් ඒ අම්මලට එක මොන තරම් දුකක්ක්ද???
    මට තර්ක කරන්න තේරෙන්නාහ මචන් එත් මන් කියපු දේ තේරෙන්න ඇති කියල හිතෙනවා

    උබලනං මාර මිනිස්සු බං, බැරි වෙලාවත් ඒ මනුස්සය හෙන වියදමක් දරල, අඩ බෙර ගහල තඩි උත්සවයක් තිබ්බනං කියයි, ඔන්න සිරාගෙ පටං ගැන්මම රටට බරක් සෙට් කරපු බොරු ආටෝප වලින් පිරිච්ච මහජන මුදල් නාස්ති කිරීමක් කියල. උබ දැක්කෙ නැද්ද බං එතුම මුලින්ම බුදුන් නමස්කාර කරල තමයි අනිත් හැම දෙයක්ම කලේ. අනිත් එක තදබදයක් විදියට පෙනුනෙ ඒක අපේ රටේ නිදහස සංකේතවත් වෙන ස්ථානයේ තිබ්බ නිසා සහ මිනිස්සුන්ට නිදහසේ ලගටම යන්න අවස්ථාව තිබ්බ නිසා. මරාගෙ උත්සවේ තිබ්බෙ ජනාධිපති ලේකම් කාර්යාලයේ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සමාවෙන්න කිව්වට...

    දවුරුම් දීමේ උත්සවය තනිකර කැද හැලියක්.

    එකම කාලගොට්ටියක්.

    දිවුරුම් දෙනවා ඇහුනෙත්නෑ.

    ජාතික ගීයට හෝ ජාතික කොඩියට තැනක් ලැබුණිද?

    සංඝ්‍යා වහන්සේලා හිටගෙන.

    ජාතිය අමතන තැන කමිසෙ බොත්තම් ඇරපු රන්ජන් ඉස්සරහින්ම. බිරිද, දරැවෝ, ත්‍රිව්ධ හමුදාපතිවරු පැත්තක.

    රාජ්‍ය පාලනයවත් මෙ වගේ කැද හැලියක් නොවේවා.
    :lol:
    ඔව් බල්ලෝ ,,,තොපේ මහරජා එහෙම අද ඔතන දිවුරුම් දුන්නා නම්
    අදම පිටරටින් අශ්වයෝ ගෙනල්ලා
    වාහන ගෙනල්ලා
    අඩි 1000*1000 කටවුට් ගහලා
    රටේම ඉන්න හොර බල්ලෝ ටික ඔතනට ගෙන්නලා
    අඩුම ගානේ අපේ සල්ලි වලින් කෝටි පනහක්වත් ඕකට වැයකරනවා
    තොපිලා
    වගේ පුහු ආටෝප පොන්නයෝ නිසා තමයි මහින්ද පැරදුනේ
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    උඹට ඇහුනෙ නෑනේ දිවුරුම් දුන්නෙ මොනා කියලද කියලා.
    චන්ද්‍රිකාව තසාද බැන්දද දන්නෙත් නෑ. ඇහුනෙ නෑ මෙලෝ හුයන්නක්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    මොකටද බොරු උත්සව...ඕවා කරනවා කියන්නේ ආයෙම ගන් කබරයගේ ගානටම වැටෙනවා කියන එක...
    ඔය උත්සව, ප්‍රශස්ති, සෝබන උත්සව , කටවුට් නිසා තමා මරාව තව තවත් අප්ප්‍රියා උනේ.....

    Mythreeta chande dunnatha thama ape unge MR ge thibuna sobana amathaka wela na, hamadamath ape unta waraduneth othanay.

    Awashya karanawa wenawa nam boru sobana wadak na, MR oka thibba nam guwan karanam gahala, wedi mura thiyala, 100 million withara nasthi karala thama karanne umabalata ewa mathaka athine.

    Dan diwrum dunnane eke aye lassana balanna deyak na, api salakilimath wenna one oya wage podi karana gana neme, meeta passe wadapiliwela kohomada kriyathmaka wenne kiyana ekay.

    Saha me election eke wagema Maha mathiwaraneth loku wagakeemak janathawata thiyenawa, horu tika gedara yawala hoda minissu tika parliament ekata yawanna.

    ithin danwath boru atopa, nasthikara wiyadam gana nohitha ithuru dewal gana baluwoth hoday machanla:yes: