හිත පාලනය කරගන්න
1.මට මගේ හිත පාලනය කරගන්න ඕන මචන්ලා. negative feelings හිතට එනව. මම තනිවෙලා කියල හිතෙනවා.එහෙම වෙලාවට දුකත් හිතෙනවා.මට නොදැනිම තමයි මේ negative feelings හිතට එන්නෙ.මම එහෙම වෙලාවට වෙන මොකක් හරි ගැන හිතන්න try කරනවා. මේක දවස පුරාම වෙන දෙයක් නෙවෙයි.මම වැඩට ගියාම එතන ඉන්න එවුන්...