1. arrow__

    ගෙවල් හදන අයට ...... උදව්

    tawa detail danna. good job macho...
  2. arrow__

    ටොයෝට passo එක ගැන අදහස් (2015 Toyota Passo)

    Vitz 1 hodai. hebayi hatch back 1 oya wage gaanak yata karana 1 aparade ban
  3. arrow__

    මාළබේ අවට board වෙන්න....

    ahala pahala ona taram tiyanwa, SLIIT 1 canteen 1 athile board daala tiyanwa, eliye teiyana food city, kadawal wala bus holt board dala tiyanwa. welawaka rawumak dala balapan
  4. arrow__

    e-bay dash cam

    https://www.mystore.lk/transcend-drive-pro-220-car-video-recorder/ mama gaththe ne.
  5. arrow__

    e-bay dash cam

    මචන් loop recording තියන එකක් ගන්න. නැත්තම් ඔයාට video manually delete කරන්න වෙනවා . ඔය 3 වෙනියට දාල තියන එක වගේ එකක් මගේ යාලුවෙක් ලග තියනවා. video quality ඔයාට ඕනේ මට්ටමට තියෙවී කියලා හිතෙනවා හැබැයි loop recording නෑ
  6. arrow__

    Kia Picanto

    indiaya wala jarawalata wadanam hoda
  7. arrow__

    License Medical

    මමත් මේ ලගදි medical එකක් ගත්තා කුරුණෑගලින්. (මගේ driving licence එක renew කරන්න) පුළුවන් තරම් උදේ යන එක තමා හොද. පට්ට සෙනගක් ඉන්නේ . හැබැයි අපිට සෙරෙප්පු ගලවන්න කිව්වේ දනිස්සගවට කලිසම නවාගෙන යන වෙලාවේ විතරයි. මතක ඇතිව පෑනක් අරගෙන යන්න. කන්නාඩි use කරන අය ඒවත් අරගෙන යන්න. හොදටම ඒවා check කරනවා.
  8. arrow__

    Thanuja Dilhani හම්මෝ මේක

    den mekita wayasayi ban
  9. arrow__

    🍩 Shani vickramaarachchi

    :D:D:D:D:rolleyes::D:D:D:D
  10. arrow__

    ..::෴ රැවුල කැපීම හා මුහුණ කලුවිම ෴ ::..

    මම කවදාවත් ඔච්චර හිතලා නෑ ඔය ගැන . shave කරන්න වෙලා යන හැන්දා trimmer කරනවා
  11. arrow__

    My Wedding Day...

    ඔය TV එකේ පෙන්නන විදයට wedding ගන්න ගියොත් විකිණිලා යයි. පුළුවන් තරම වියදම් අඩු කර ගන්න බලන්න. wedding car එක දවස් කීපයකට rent එකට ගන්න. ඔය දවස්වල එහෙමෙහෙ යන එන වැඩවලට එක ලේසි වේවි. බොන්න දෙනවනම් හොටෙල් එකෙන් බයිට්ස් දෙන්න එපා. ගෙදර හදලා දෙන්න. coke sprite ගන්න agent කෙනෙක්ව set කරගන්න...
  12. arrow__

    Toyoya Pixis Vs Suzuki Alto Rs Turbo 2017

    ඔය option වලින් නම් Toyoya Pixis හොදයි. හැබැයි ඔයාගේ budget එකට wagon R වගේ ගන්න පුළුවන් නේද ?
  13. arrow__

    කෙල්ලගේ දාඩිය ගද

    සංසාරේ ගන්දස්සාරේ
  14. arrow__

    ව්‍යාපාරයක්

    1919 dial karala ahaganna
  15. arrow__

    Curtain help .........

    මචන් බොරැල්ලේ lady J එකේ තියනවා දැක්ක . ගණන් කොහොමද දන්නේ නෑ.
  16. arrow__

    රාජගිරිය Flyover ගලවල දාන්න වෙයිද

    කාලකන්නි දේශපාලුවෝ
  17. arrow__

    අඩුම වියදමකින් ගිහින් එන්න පුළුවන් රටවල්

    ticket වල cost 1 අඩු වුනාට වැඩක් නෑ යන රටේ living cost එක වැඩිනම්. singapore වල කෑම බිම , hotel fee ටිකක් ගණන් කියල මම අහල තියනවා. Malaysia , Vietnam වගේ රටකට යන්න. මම malaysia ගිය. මොනවහරි දෙන ගන්න ඕනේ නම් PM එකක් දාන්න. මේ අපේ කිරියේ කට්ටිය දාල තිබ්බ thread කීපයක්...
  18. arrow__

    ගෙයක් හදන්න House Construction

    වුන දේ ගැන කතා කරලා වැඩක් නෑ . :( Charted Architect ගෙ සීල් එක ඕනේ මෙන්න මේ වගේ සීන් එකකට. ඔයා blind wall දානවනම් ඕනේ. නැත්තන් draftman ගේ සිල් එක ඇති.

    No contents