භූත කොටුවේ සැමට ජය.........
priyankarascorpio ඇතුලු ත්රෙඩ් එක ඇදන් යන ඔක්කෝටම ස්තූතියි..........:) priyankarascorpioට පොඩි දෙයක් කියන්න තියෙනව........ ත්රෙඩ් එකේ දන්න කියන මන්තර දාපු එකට ස්තූතියි........ ඒත් මේක දාපු එකේ නියම ප්රතිපලේ ගන්න, පුලුවන්නම් මන්තරේත් එක්ක, මන්තරේ නිවැරදිව...