උඹල දෙන්නගෙම ස්පීඩි රිප්ලයි වලට ස්තූතියි
( tharinda76 , ruwantheekshana & TwoTone )උඹල තුන්දෙනාගෙම ස්පීඩි රිප්ලයි වලට ස්තූතියි:):)......... "වෙනසෙ" එක හොල්මන් එපිසෝඩ් එකක් සෙට්වුනා...... නොබලපු උන් බලපල්ලා..... බලපු උන් ආයෙත් බලපල්ලා......:growl::growl::growl:
:frown:රොබොට් අයියා...