කොත්තු - Kottu Thread

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    Kandy , Peradeniyen hodama cheese koththu ekak kawa. Peradeniya Rest Kiyala Thanakin .250 wage mataka.hodatama thiyenawa

    Kurunegala Chicken Cheese koththu - 270 hodatama thiyenne P&G, Gatttuwana, kurunegala


    normal koththu chicken hodata kurunegalin nam
    P&G - 270
    Green Hut ,NIBM hariye - 280


    Normal koththu Kandy peradeniya hari nam
    Royal Mall eketh hodai.habai eke koththu ekata hodi dala dry na.ekai aula.koththu kiyanne dry kamak.hodddak dala dunnama wadak na.eth rasata thiyenawa.hodi gathiyata asa ayata methana hodai. 250k wage wenne.

    Itin hodi daane epa kiyapan:lol:
     
    • Like
    Reactions: jsandun

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    කඩවත නම් කොත්තු, චීස් කොත්තු දෙකටම ඉතින් බණ්ඩාරවත්ත හන්දියේ මාස්ටර් ෆුඩ් තමා ඉතින්
     
    • Like
    Reactions: jsandun

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    එහෙනම් දැන් චොර ඇති බං. මම ඕකෙන් අන්තිමට කෑවෙ අවුරුදු 4 කට කලින් වගේ.

    Itin hodi daane epa kiyapan:lol:

    :yes: mama kiwwa oka

    කඩවත නම් කොත්තු, චීස් කොත්තු දෙකටම ඉතින් බණ්ඩාරවත්ත හන්දියේ මාස්ටර් ෆුඩ් තමා ඉතින්

    31+++
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    රාමඩා කොලබ රුපියල් හයසියයි තරු පන්තියේ සර්විස් එකත් එක්ක
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    රහීමා එකෙන් කෑවා චිස් කොත්තුවක්... දෙන්නෙක්ට කාගන්න බෑ.. හැබැයි එච්චරම කොලිට් නෑ... හැපී කවු චීස් තමයි දාන්නේ ෆ්රේෂ් මිල්ක් දන්නෙත් නෑ... මයිලෝ එක නම් පට්ට එතනත්... තර්ස්ටන් එක ඉස්සරහ
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Praneetha eke kottu hodai - Kollupitiye
    Fried rice gaththoth nam wellawatte curry leaves eke rice eka patta, mama ganne raata, eke fried rice ekak thiyenawa chicken set menu, patta kiyanne ithin patta pata pata, eka dennekta shape, gravy eka ehema pissu hadenawa ban :love: 340i patta labai

    ungema sea food, chicken mix rice ekath sira, kala balapan welawaka :)
    sea food mix eka 780k da koheda, chicken mix eka 680i ewa dala denne tikak loku buckets walata, thel nam set menu ekata wada tikak wadiy me deke :baffled: habai patta rahai:rofl::P

    ප්‍රනීත එක ඉස්සර හොදටම කරා. දැන් එයාලා සල්ලි පස්සේ යන්නේ. අපි ලගදි curry chicken කොත්තුවක් ගත්තා. රු 600 වගෙ මට ගැන මතක. chicken කැලි හරි අමාරුවෙන් හොයා ගත්තේ.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    කිරිල්ලවල ආලක මන්දාව - චීස් chicken කොත්තු රු 400. ගෙවන ගානට පට්ට වටිනවා.
    කිරිල්ලවල Randula Grand Venus Hotel - chicken කොත්තු රු 400 , mix කොත්තු 500
    කොල්ලුපිටිය elite Indian resturant - Egg කොත්තු 280 (portion එක මදි)
    මේවා කළා නෑ ගැන දන ගන්න ඕනේ කෙන්ක්ට බලග්ගන්න දානවා
    කොල්ලුපිටිය elite Indian resturant -chicken රු 400 , beef රු 400 , Fish රු 500
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Ambuja hotel & catering.
    Patta rahata Koththuwak kanawanan menna spot eka.
    Kochchi Miris dapu koththuwak denawa supiri..
    Kemathi widiyata wenas karala unath da ganna puluwan

    thalawathugoda - Hokandara pare cargils eka pahuwela hokandara paththata yanakota thiyenne..
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මම කාපු සුපිරිම චිස් කොත්තුව කෑවෙ වැල්ලවත්තෙ පිලාවුස් එකෙන්.

    තව සුපිරිම එකක් කෑවා කොච්චිකඩේ කබානා කියලා පොට් එකකින්. ඒකත් මැක්සා.

    price kohomada :nerd:
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    P&G eka echcharama quality ne ban....:no::no::no:
    eth price ekata ok

    etana witarai bn mata nam kurunegalin koththuwak baya nathiwa kanna puluwan hagimak enne.anika hoda qulity ekak thiye.issara taramma nam na wage.man lagadi ekak gaththa.elawalu adui.un portion koththu kiyala denne.

    beef gannawanam teliyagonna tama.supiti pot ekak thiyenawa .habai kade nama mataka na.


    uba danna wena tan thiyeda bn supiri pot. kurunegala awata?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    කොත්තු තැටියේ රෑ එලිවෙන්කම් රස බලන්නේ හූනෝ කැරපොත්තෝ. පහුවදා මුල්ම කොත්තුව ගන්න එකා ගොඩ. මොනාද බං ඔච්චර අගේ කරන්නේ තනිකර පිටි ගුලිනේ. පිටිගුලි ග්‍රැ. 750 ට විතර අපිරිසිදු වතුර හොද්දකුයි ඒකට අජිනමොටොයි තියන රසකාරකයි වසවිස ජරාව ඔක්කොම දාල ග්‍රැ.50 ක විතර මස් කෑලි ටිකක් සූරල දාල..සල්ලි දීල ජරාව කනවා.
     
    • Like
    Reactions: Fox Mulder89