1. Mali2009

    God's dinner

    ආසියාතිකයන්ට සුදුසු කෑමවේලක් නොවේ ..... ශීත රටවල ශීත කාලය සඳහා සුදුසුය.... මෙවන් ආහාර පාන නිරන්තරයෙන් ලඛාගන්නෙක් නම් ඉක්මනින්ම කොලෙස්ට්‍රොල් මට්ටම පරීක්‍ෂා කරවා ගැනීම සුදුසු බව හැඟේ.... හෘදයාබාධයන්ට අතවනන ආහාර
  2. Mali2009

    අමනෝ වැහිපිහිලි පස්නයක්

    අතුරුගිරියෙ millennium city ගෙවල් වල වැඩ කරන කෙනෙක් හිටිය.... මම හිතන්නෙ එයා ඔරුවල පැත්තෙ. Contact No හොයල එවන්නම්
  3. Mali2009

    In God's Kitchen

    ඒක හරිම කැත kitchen එකක්. මම හිතුව God ගේ kitchen එක හරිම සුන්දර ලස්සන තැනක් කියලා
  4. Mali2009

    මේක රුපියල් 38ක් වෙලා දැං

    කාර්මික වැඩ, කල්පනා කරල කරන වැඩ කරන්න බැරි වුනාට වගා කරනව වගේ මහන්සි වෙලා කරන වැඩ කරන්න බැරිද ? ගෙදර ගෙවතු වගාවක් කරන්න ඉඩ තියෙනව නේද ? බුලත් කොටුවක් වගේ දෙයක් වැව්ව නම් .... බීජ තවානක් වගේ දේවල් කරන්න පුළුවන් ....
  5. Mali2009

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    තෙරුවන් සරණින් දෙවි රැකවරණින් අම්මා ඉක්මනින් නිරෝගී වේවා
  6. Mali2009

    උමංදාව ලෙෆ්ට් වීගෙන යන්නෙ පිංවතුනි

    සහතික ඇත්ත. ... මේවා නොකල යුතු දේවල්
  7. Mali2009

    හොරුගෝගමට නැවතත් කඳුළු ගෑස් ප්‍රහාර!

    පේනවා නේද ? ගාලුමුවදොර GOTA GO GAMA ට කඳුලු ගෑස් ජල ප්‍රහාර කීයක් තිබ්බ ද දැන් university ලමයින්ට ගහන්න අලුත්ම වර්ගයක කඳුළු ගෑස් වර්ග ගෙනැල්ලා ලු කොහෙන්ද ඒවට ඩොලර්. .....
  8. Mali2009

    ගැස්ට්‍රඉටිස් බෙහෙත්

    අනේ ඉතිං කියන්නකෝ හැමෝටම දැනගන්න පිළියන්දල කොතනද ඉන්නෙ යන්න පාර කියන්න පුළුවන්ද ------ Post added on 1651782367
  9. Mali2009

    ක්‍රෙඩිට් කාඩ් පොලිය වැඩිකෙරේ

    ඒ උනාට හරියට පාවිච්චි කරන අයට හොඳ දෙයක් credit card එක. ගොඩක් discount , interest free loan (less than 1M ) එහෙම ලැබෙනව
  10. Mali2009

    අර්සස් කාරයෝ වරෙන්කො

    දොස්තර කෙනෙකුට පෙන්නලා තහවුරු කරගන්න තියෙන්නේ අර්ශස්මද කියල. අර්ශස් කියල ඔයා හිතුවට වෙන මොකක්හරි හේතුවක්ද දන්නේ නෑනේ ... අර්ශස් නම් පුළුවන් තරම් කෙඳි තියෙන ආහාර ගන්න වතුර වැඩියෙන් බොන්න ( දවසකට ලීටර් 3කට වැඩිය ). පාන් පිටි හා පිටි කෑම නතර කරන්න . අර්ශස් වලට ආයුර්වේද බෙහෙත් තියෙනවා ... මොනවා...
  11. Mali2009

    ගෝටගේ බැනුම් වල ප්‍රතිපල ඇවිත්.

    bump bump ------ Post added on 1650271747
  12. Mali2009

    ප්‍රසන්න රණතුංගගේ හොර ඔප්පු සීන් එක

    තලවතුගොඩ පෙරේරා මාවතේ තියෙන්නෙ එක පවුලක ඉඩම්නෙ... ගමේ මිනිස්සු කිව්වෙ ලියන මහත්තය කියල . එයාටයි එයාගෙ සහෝදරයන්ට අයිති ඉඩම් (ලියන මහත්තය මැරිල හුඟක් කල් ) ...... පෙරේරා හාඩ්වෙයාර් හිමිකරුවෝ මේ සිද්ධිය දන්නෙ නෑ
  13. Mali2009

    නන්දෙ හොඳයි. නන්දෙ තමයි සුදුසුම කෙනා. පැතුම් කියයි.

    ඒ කථාව ඇත්ත නම් .... දෛවයේ සරදම ... රබර් බෝල වතුර යට යවන්න බෑ ...... හැබැයි තිරයෙන් පිටුපස කථාව ඒක නම් රජයේ ඉහල නිලධාරීන්ට මහ විශාල වගකීමක් තියෙනව ඔහු තනි නොකරන්න......
  14. Mali2009

    09 වෙනිදට කොලබට යන්නෙ කවුද?

    කොළඹට යන්නෙ නෑ ටවුමට යනවා. ... නැත්නම් ලඟම තියෙන හංදිය ට යනව
  15. Mali2009

    අන්තිම බස් එකේ කතාව

    තලවතුගොඩ අපිත් ඉස්සර ඉස්කෝලෙ ගියේ ඔහොම තමයි
  16. Mali2009

    ජොනියා ඊස් බැක් 😂

    මේකටද ඉතිං මේ හැටි protest කලේ.... අපරාදේ. .....
  17. Mali2009

    හම්බ මහින්ද

    පන්නපු මහින්ද ව ගෙනාව නේද දැන් සැපද?
  18. Mali2009

    Breaking News - New order from President; Gazette extraordinary issued

    පාර අයිනේ ගෙවල් තියෙන අයට තාප්පෙන් ඔලුව දාල protest කරන්න බෑද? තට්ටු නිවාස වල ඉන්න අයට බැල්කනියෙ ඉඳන් protest කරන්න තහනම්ද ?

    No contents