අර්සස් කාරයෝ වරෙන්කො

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    දොස්තර කෙනෙකුට පෙන්නලා තහවුරු කරගන්න තියෙන්නේ අර්ශස්මද කියල. අර්ශස් කියල ඔයා හිතුවට වෙන මොකක්හරි හේතුවක්ද දන්නේ නෑනේ ...
    අර්ශස් නම් පුළුවන් තරම් කෙඳි තියෙන ආහාර ගන්න වතුර වැඩියෙන් බොන්න ( දවසකට ලීටර් 3කට වැඩිය ). පාන් පිටි හා පිටි කෑම නතර කරන්න . අර්ශස් වලට ආයුර්වේද බෙහෙත් තියෙනවා ...

    මොනවා කරන්නත් කලින් ටෙස්ට් කරලා තහවුරු කරන්න
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ade nidi maranawa nam sorryma thamaa
    exerce kranne nathnam sorryyyma thamaaa
    kema piti jaathi thele bedapu jathi wediyen kaala palathuru elawalu aduwen nam kanne sorry.com ma thamaa puka left wenawa wedi kal noya..... ikmanata healthy life1k maintain kranna
     

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    uba koheda rathnapurada? pot ekak thiyanwa number eka dannam mata msg ekak dapanko ..pora machan dena beheth set eken oya le yana eka adu wela godak hoda wenawa..try ekak dala balapan
    ewapan ko num eka, ratnapure koheda othana thiyenne?
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    පුඛට ඇගිල්ල ගහල බලන එකට කියන්නේ per rectum(pr) කියල සිංහලු. ඒක කරන්නේ පුඛේ හැදෙන එකම ලෙඩේ අර්සස් නොවන නිසා හරියටම ලෙඩේ මොකක්ද කියලා අදුරගන්න. පුඛ බලන්නේ නැතුව ලෙඩේ හරියටම කියන්න අමාරුයි මිට්ටෝ. රෝග විනිශ්චය කරන්නේ ක්‍රමවේදයකට අනුව. පුඛෙන් ලේ යන එක ඉතාම සුලු ඉරිතැලීමක ඉදලා කොලොන් කැන්සර් එකක් වෙනකල් වෙන්න පුළුවන් ලෙඩ ගානක් තියෙනවා.
    යෝජනා කරන්න පුළුවන් අදහස්
    1. හොඳ ස'ජන් කෙනෙක්ට පෙන්නලා ලෙඩේ මොකක්ද කියලා දැනගනින්
    2. ආයුර්වේද බෙහෙත් බොනවනං හොඳ න්‍යායත්මක දැනුමක් තියෙන පොරක් ගාවට පලයම්. (ආයුර්වේද බෙහෙත් තියෙනවා මේකට)
    (මොකෙක් ගාවට ගියත් පුඛ බලන්නෙ නැතුව බෙහෙත් දුන්නොත් ඌ හොරෙක්)