බොහොම ස්තූතියි හැමෝටම......
උදේ 3.15 ට පානදුරෙන් පිටත් වෙන බස් එක තිබිල නෑ.. මම කෝට්ටෙ බලන් ඉඳල බැරිම තැන බත්තරමුල්ල කොස්වත්තට ආව. ..
4.45 ට විතර semi එකක් ආව . CTB ආවෙ නෑ.. semi එකෙත් පිරිල සෙනග.. හුස්ම ගන්නවත් බැරි තරම් .... ඒක 7.45 ට නුවර ආව.....