චීන කටු ප්රතිකාර වලින් උස යන්න පුළුවන් ලු මචන් ..හැබැයි ලංකාවේ
හරියට ඕක කරන්න දන්නා කෙනෙක් ඉන්නවද කියල මම දන්නේ නෑ
මොකද ඕක හරියට නිලේට අදාළ ගබුරකට ගහන්න ඕනේ
එකට හොද පළපුරුද්දක් තියෙන්න ඕනේ ..!!
කළුබෝවිල කෙනෙක් ඉන්නවා ..නමුත් මිනිහගේ වැඩ සුවර්ද කියල මම දන්නේ නෑ :no::no: