1. Cyb3rtr0j4n

    උදේට කොල්ලොන්ට

    :yes::yes::yes: ඕක තමා එකම විසදුම මචෝ ..!! :D:D එත් හැබැයි හීනෙන් අහල පහල අක්ක,නැඟී ඇන්ටි කෙනෙන් දැක්ක දවසට ඔකටවත් මෙල්ල කරන්න අමාරුයි බන් :rofl::rofl:
  2. Cyb3rtr0j4n

    දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

    ඔච්චර තමා බන් කරන්න පුළුවන් ලොකුම හපන්කම ඕකුන්ට ..!! :dull::dull:
  3. Cyb3rtr0j4n

    Upekshika De Silva

    පව් බන් ..කාගේ හරි දරුවෙක් නේ ඉතින්
  4. Cyb3rtr0j4n

    http://www.elakiri.com/forum/showthread.php?t=1711533 :dull: :dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1711533 :dull: :dull:
  5. Cyb3rtr0j4n

    දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

    ඕකට යහපාලානේ අර්ථකතන අනුව සහජිවනේ කියලයි කියන්නේ බන් :yes::yes: ජාතිවාදී වෙන්න එපා මචන් :dull::dull: You have given out too much Reputation in the last 24 hours, try again later.
  6. Cyb3rtr0j4n

    Beautiful Maths

    මේකනම් මොකක්ද කියල දන්නේ නෑ බන් :baffled::baffled:..දන්නා එකෙක් තේරුම් කරලා දීපල්ලා :dull::dull: මේ වගේ උබල දන්නා ඒවා දාපල්ලකෝ :yes::yes:
  7. Cyb3rtr0j4n

    අධික ලෙස වතුර බිව්වොත් ඔබ මැරෙන්න පුළුවන&#3530

    එක හොදා බන් ..!! :yes: fan යට ඉන්නවනම් ඉතින් පුදුම වෙලිල්ලක් නේ වෙලේලෙන්නේ ..!! :dull::dull:
  8. Cyb3rtr0j4n

    cartoon @ its best

    my3 mama echara modayek nemei ban
  9. Cyb3rtr0j4n

    #The Family

    ඔව් ඔව් ..එකනම් ඇත්ත මචන් ..!! ඔකුන්ගේ plan ලොවෙත් විස්වාස කරන්න බෑ තමා ..!! මොකෙන් මොනවා වෙලා හරි හම්බයෝ ටික සුද්ද වෙනවනම් එච්චරයි බන් :yes::yes:
  10. Cyb3rtr0j4n

    අධික ලෙස වතුර බිව්වොත් ඔබ මැරෙන්න පුළුවන&#3530

    AC එකේ ඉද්දිනම් ඔයිට වඩා බොන්න වෙයි මචෝ මම හිතන විදිහට AC ඉන්න වෙලේ වැඩියෙන් වතුර ටිකක් බීපන් මචන් :yes::yes:
  11. Cyb3rtr0j4n

    දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

    :yes::yes::yes: එකනේ ..නැත්නම් ඉතින් සමාව දේයියැයි :yes::yes:
  12. Cyb3rtr0j4n

    දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

    ගවපාලනේ රස්නේ ඉස්මොල්ලෙටම ගහපු මහත්තුරු ටිකක් වෙන්න ඇති නේ :frown: එහෙනම් රතු කොටු බලාපොරොත්තුවෙන් ඉන්න ඕනේ :yes::yes::rolleyes:
  13. Cyb3rtr0j4n

    දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

    අලුත් මුකුත් නෑ බන් ..මමත් රට පනින්න බැලුවේ බන් ..!! මෙහෙ ඉන්න අමාරුයි බන් ඉස්සරහට ..!! :( :( උබේ වැඩ කටයුතු හොදින් කෙරෙනවනේ නේ
  14. Cyb3rtr0j4n

    දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

    දැන් නම් මේ රටෙන් යන්න හිතිලා තියෙන්නේ බන් ..!! :(:( බොරුව පමණයි රජ කරන්නේ මේ රටේ :dull::dull:
  15. Cyb3rtr0j4n

    #The Family

    හම්බයා කියන්නේ නම් තබේකට විස්වාස නොකලහැකි සත්වයෙක් :dull::dull::frown: දැන් ඉතින් කාපන්කෝ .!! :rofl::rofl::P

    No contents