1. kidz.hero

    3D Blu ray සහා Blu ray චිත්‍රපට

    ලගදිම එන්න නියමිත 3D අති දෑවන්තම චිත්‍රපටිය 5d9ILag7mRA
  2. kidz.hero

    3D Blu ray සහා Blu ray චිත්‍රපට

    movie එක දෙකේම එකයි. dvd එකෙ තියන්නෙත් එකම movie එක තමයි. special features ටික මෙවා තමා record high-definition television (HDTV) without any quality loss instantly skip to any spot on the disc record one program while watching another on the disc create playlists edit or reorder programs...
  3. kidz.hero

    3D Blu ray සහා Blu ray චිත්‍රපට

    ඔව් පට්ට ගණන්. එක 3500 ඉදන් ඉහලට තියෙන්නේ.
  4. kidz.hero

    3D Blu ray සහා Blu ray චිත්‍රපට

    thanks bro බයවෙන්න එපා කවද හරි බලන්න පුලුවන් වෙයි
  5. kidz.hero

    3D Blu ray සහා Blu ray චිත්‍රපට

    3D Blu-ray නම් එකම disk එකෙම තමයි තියෙන්නේ. digital copy කියල ඔකේ ගහලා තියෙන්නේ උන් ගහන 3D Blu-ray copy එකට.
  6. kidz.hero

    3D Blu ray සහා Blu ray චිත්‍රපට

    මම නම් blu ray ගන්නෙ රජගිරියේ dvd+bluray ඒ ගෑන තව ටිකක් පෑහදිලි කලොත් කියන්න පුලුවන්
  7. kidz.hero

    ඕනෑම exam එකක් එළකිරි කෝප්පේ ගහන්න

    මගෙ නිල් කොටු දෙකක් උනො මට rep දුන්නෙ හෑමොටම ස්තුති.
  8. kidz.hero

    3D Blu ray සහා Blu ray චිත්‍රපට

    මගෙ නිල් කොටු දෙකක් උනො මට rep දුන්නෙ හෑමොටම ස්තුති.
  9. kidz.hero

    3D Blu ray සහා Blu ray චිත්‍රපට

    3D TV එක ගත්තේ UK වලින්. මෙකට හම්බ උනේ නෑහෑ මොකුත්. 3D Home theater එක ගත්තෙ මෙහෙන්. එකත් එක්කම Blu-ray player එකත් හම්බෙනවා. damage වෙල තිබ්බෙනම් නෑහෑ. අදුරන කෙනෙක් තමා එව්වේ. 3D Home theater එකනම් 89 විතර උනා. tv එක නම් 2 විතරද කොහෙද මට හරියට මතක නෑහෑ.
  10. kidz.hero

    3D Blu ray සහා Blu ray චිත්‍රපට

    Wrath of the Titans එකත් ලස්සන movie එකක්:yes::yes:
  11. kidz.hero

    3D Blu ray සහා Blu ray චිත්‍රපට

    Blu ray disk copy සාමනයෙන් RS.600 වගෙ තමයි වෙන්නෙ.Blu ray disk original නම් මම ලන්කවේ විකුනන්න තියනවා දෑකලා නෑහෑ.
  12. kidz.hero

    3D Blu ray සහා Blu ray චිත්‍රපට

    ඔය මම දලා තියන 3D tv හොදයි. ඔයා ඉල්ලන ඔක්කොම features තියනවා. එකේ model එක 42LW450U. abance එකෙන් 2.80 වගේ ගන්න පුලුවන්.අඩුවටම එව්වා තියනවා එව්වනම් එච්චර හරි නෑහෑ මචන්. වෑඩි විස්තර දෑනගන්න ඔන්නම් Abase or singer එකට කත කරන්න.
  13. kidz.hero

    3D Blu ray සහා Blu ray චිත්‍රපට

    කමක් නෑහ දන්න විස්තර කියන්නකො බලන්න. ලගදි බලපු ලස්සනම චිත්‍රපටිය මොකක්ද?
  14. kidz.hero

    3D Blu ray සහා Blu ray චිත්‍රපට

    packing නම් කඩලා. sticker එක ගලවන්න දුකයි සහො:P:P:P. දන්න විස්තර තියනවනම් යලුවන්ට කියන්න අමතක කරන්න එපා.

    No contents