මම දන්නා විදිහට තමා apple එක කියලා නැ iphone 5 release date eka. fake විස්තර නම් ඕන තරම් තියනවා. මම නම් කියන්නනේ 4s එක ගන්න කියලා මොකද iphone 5 එක ආපුවම iphone 5s එක එනකම් ඉන්නවා කියලා හිටලා එහෙම ගියොත් iphone තියා phone එකක් වත ගන්න බැරි වෙයි මචන්. ඔබගේ කැමැත්ත කවදද ගන්නේ කියලා. හොදට හිතලා...