1. kidz.hero

    iphone ගැන ඕනේ දෙයක්...

    මේක කරලා බලන්න http://www.youtube.com/watch?v=RMvnV9bWgqk නැත්තම් MAVA කිව්වා වගේ හදනකන් ඉන්න. හරියන්න කියලා සුබ පතනවා bro.
  2. kidz.hero

    iphone ගැන ඕනේ දෙයක්...

    මම දන්නා විදිහට පුළුවන් bro. ඔයාට TP SIM එකක් එකක් ගත්තොත් unlock කරගන්න පුළුවන්. 4S unlock basebands 1.0.11 1.0.13 1.0.14 හරියන්න කියලා මම සුබ පතනවා bro.
  3. kidz.hero

    iphone ගැන ඕනේ දෙයක්...

    මේක බලන්න මචන් mava තමා දැම්මේ http://www.elakiri.com/forum/showthread.php?t=1306918 http://www.elakiri.com/forum/showthread.php?t=1305968 හරියන්න කියලා සුබ පතනවා.
  4. kidz.hero

    iphone ගැන ඕනේ දෙයක්...

    apple එකට අයිති තැනකින් ගන්න. නැත්තම් jailbreak කරපු නැති එකක් ගන්න.
  5. kidz.hero

    English New songs

    shaaa මාරු වැඩක මචන් මම අදයි දැක්කේ rep +++++++++++
  6. kidz.hero

    cool ebay gadgets..

    බොහොමත්ම ස්තුති විස්තර වලට.
  7. kidz.hero

    iphone ගැන ඕනේ දෙයක්...

    http://www.lankaphones.com/ ඒකෙන හොද එකක් හොයලා ගන්න.
  8. kidz.hero

    cool ebay gadgets..

    මම පාවිච්චි කරන්නේ සම්පත් web card එක මට seller full Refund කරපු එක මගේ account එකට එකතු වෙලා නැද්ද? ස්තුති
  9. kidz.hero

    iphone ගැන ඕනේ දෙයක්...

    Restart කරලත් වැඩ කරන්නේ නැත්තම් මචන් Touch Screen Glass Replacement කරන්න වෙයි. මම හරියටම ලංකාවේ price දන්නේ නැ. කොහොමත් 3000ට අඩුවෙන් කරගන්න පුළුවන් වෙයි. මම සුබ පතනවා අඩු ගානකට ෆොනේ එක හදා ගන්න පුළුවන් වෙන්න කියලා. ස්තුති.
  10. kidz.hero

    iphone ගැන ඕනේ දෙයක්...

    අනිවා DCSDj කිව්වා වගේ වැඩ කරයි. හොද ෆොනේ එකක් ගන්න කියලා සුබ පතනවා. ස්තුති
  11. kidz.hero

    iphone ගැන ඕනේ දෙයක්...

    මචන් IPhone 4 දැන් යන price එක 45,50,60 වගේ තමා. හොද ෆොනේ එකක් ගන්න එක ඔබට බරයි. මචන් ඔබ ඇහුවේ 4s unlock karanna puluwanda කියන්නේ baseband update වෙච්චේ ඒවාද? (ඔබ මේ පිලිබදව පැහැදිළි කිරීමක් කරොත් මට පැහැදිළි පිළිතුරක් දිය හැකිය) ස්තුති.
  12. kidz.hero

    iphone ගැන ඕනේ දෙයක්...

    sorry bro IPhone 3Gs යන්නෙත් දැන් 25 කට වගේ අනික ebay ඒකෙන ගේනවා වගේ නෙමේ මෙහෙ tax වදිනකොට apple කියලා දැක්කම තවත් ගන වැඩි වෙනවා. එකට වැඩය හොදියි මචන් ලංකාවෙන් ගන්න එක. IPhone 3G එකේ update කරන්න පුළුවන් උපරිම Firmware එක 4.2.1 හැබැයි latest එක නෙමේ latest Firmware එක 5.0.1 එක එක දාගන්න...
  13. kidz.hero

    cool ebay gadgets..

    මම ගත්ත item එකට seller full Refund කරලා paypal එකටත් ගිහින් මට දැනගන්න ඕනේ Refund කරපු මුදල මගේ account එකට එකතු වෙලා නේද කියලා?
  14. kidz.hero

    iphone ගැන ඕනේ දෙයක්...

    sorry bro තම එහෙම ක්‍රමයක් නැ. iphone 4 එකට siri දාගන්න ඕනෙනම් jailbreak කරන්නම ඕනේ.
  15. kidz.hero

    iphone ගැන ඕනේ දෙයක්...

    මම දන්න විදිහටනම් තම එහෙම එකක් නැ. mava නම් කිව්වා එහෙම එකක් තියනවා කියල හරියට මතක නැ කියල තව ටික දවසක් ඉන්න mava එනකන්
  16. kidz.hero

    iphone ගැන ඕනේ දෙයක්...

    Sorry guys this days mava is busy. Contact me is any problem.

    No contents