2030 වසරේ දී මෙගාපොලිස් නගරයේ දවසක්
2030 වසරේ දී මෙගාපොලිස් නගරයේ දවසක්
සෑ.යු: මෙය හුදෙක්ම විනෝදය සදහා පමන්යි. (මාගේ රෙප් කෑපු අයට මාගේ කනගාටුව. :(:(:()
1. බස් නැවතුමේ කතාවක්.
Megapolis Bus
සෙනෙවිරත්න- ජයේ මතකද ඉස්සර? මෙතන ඔට්ටාව ඉටෝටුව කියාගෙන බුලත් කෙළ ගහගෙන බස් නවත්තන්නෙ. ඊට පස්සෙ අපිව...