මෙ වාහනයෙ Market එක කියක් විතර වෙනවද?
මචන් මෙ කාර් එකෙ වටිනාකම කියක් විතර වෙනවද කියල දන්න අය කියනවද?
පෙනුමනම් හොදට තියනව. අනිත් විස්තර පල්ලෙහා දාල තියෙනව.
Brand:Toyota
Model year:1995
Condition:Used
Transmission:Manual
Model:AE110
Body type:Saloon
Fuel type:Petrol
Engine capacity:1,500 cc...