එලකිරියේ එලකිරි කොල්ලෙක්..
එලකිරියට මම ඇවිත් හිටියට මෙලෝ සසරක් දැනගෙන හිටියේ නෑ:no: (ත්රේඩ්,බම්ප්,රෙප් මට මඤ්ඤං වෙලා තිබුනේ):confused:මේකෙ ඉන්න අයියලා හුගක් දෙනෙකුගෙන් නම් ඇහුවා:yes:.ඒත් එකෙක් වත් උත්තර නම් දුන්නෙ නෑ:frown::frown:...ඒත් මෙන්න එලකිරි කොල්ලෝ:yes:..කියන්න පුළුවන් දේ වැල්වටාරම්...