ඇයි මෙහෙමත් දෙයක් දන්නවද??????ප්රේම කීර්තිද අල්විස් මහත්තයා ත්රිකුණාමලේ වැඩ කරන කාලෙක දවසක් මිනිහට අඹුව මතක් උනාළු.ඉතින් මිනිහා වෙලාව නොබලා රෑ ජාමෙ ත්රිකුණාමලේ ඉදලා ගෙදරට ආවලු.ඇවිදින් වෙලාව බලද්දින් පාන්දර 2 විතර වෙලා.තවත් දෙයක් දන්නවද ප්රේම කීර්තිද අල්විස් මහත්තයගෙ බෑග් එකේ වරදින්නෙම නැතිදේ...