සිංහල යාලුවනේ මෙතන අපි තේරුම් නොගත්ත දෙයක් තියෙනවා. මේ video එක දාල තියන ඉන්න මාද්ය ගැනයි . දැක්ක නේද video එක .මේකේ තියෙන එක වාක්යක් මුන් 5,6 වතාවක් දානවා අපේ හාමුදුරුවෝ කියන වචනයක් අල්ලාගෙන . මුන් එතනම සමහර තැනකදී අපිට අවාසි වෙන තැනක් අල්ලාගෙන" බුද්දියේ විමසුමට " කියල දානවා . මුන් කරන්න...