1 ඕනවට වඩා availability එක
ඕනවට වඩා available වෙන්න එපා මිනිස්සු උබව හාව කරගන්නව. උදව්වක් උනත් කරපං limit එකක් තියන් අපි ඒ උදව්ව කරන්න බැදිල නෑ කියල මතක තියන්. ඒහෙම නොකර අපි බොක්කෙන් කරන්න ගිහිං misuse වෙන වෙලාවල් තියෙනව.
2 Simping and expecting
උබලත් කෙල්ලො උබල එක්ක කතා කරනව ආසාවෙන් හරි...