1. Aiden Pearce

    ට්‍රැක් ලන්තයේ තවත් දවසක්.

    ඒක බලල ඇදේ හිටපු මට ලැජ්ජ හිතුනෙ ඇයි
  2. Aiden Pearce

    සත්තුන්ට බොන්න වතුර එකක් තිබ්බා

    ප.ලි රෑට ඒක කිට්ටුවට යන්න එපා සර්පයො එනව වතුර බොන්න
  3. Aiden Pearce

    මේකට Reply කරන්න..!🙏

    @Kalegana meya ona deyak hoyala dena ekkenek wala unath serama meya gawa thama thiyenne
  4. Aiden Pearce

    සත්තුන්ට බොන්න වතුර එකක් තිබ්බා

    කුරුල්ලො එනව ලේන්නු එනව ආතල් වැඩේ බීල නාල යනව හෙවන තියෙන තැනකින් තියන්න රත් වෙනව නැත්තන්
  5. Aiden Pearce

    4Mbps Unlimited එකක් Use කරන්නේ මේ නිසා මම

    අනවශ්‍ය තොරතුරු ගොඩක්
  6. Aiden Pearce

    AI Video හදන්නේ කොහොමද?

    Photo ekak upload karala oyata ona widiya promot ekak denna Example Oyata oyawa micheal jackson wage natanna onnnam oyage full photo ekak dana gemini ekata dala kiyanna micheal jackson wage hadala denna kyala ita passe veo 3 ekata generate karagaththa image eka upload karala prompt eka...
  7. Aiden Pearce

    කම්පුයුටරයක් නැති කාලෙ කතා

    උබ මුලින් කියවන්න පුරුදු වෙයන් ලියල තියෙන එකක්🤣🤣🤣🤣🤣
  8. Aiden Pearce

    තාප්පෙන් එහා මොනවද තියෙන්නෙ

    ආ තව තාප්පෙ උඩ වාඩි වෙලා කොත ගහල බත් කනව
  9. Aiden Pearce

    කම්පුයුටරයක් නැති කාලෙ කතා

    නෑ යකෝ යාලුවො සේරම ගහනව ගිහිං සතියට දවසක් එහෙම ගහද්දි ගහන්නෙ එකෙක් විනාඩි 5ක් වගේ ගහන්නෙ හැමෝම ගහනකන් ඉදල මම ගන්න හැම වෙලේම මූ ගිහිං ට්‍රිප් එක ඕෆ් කරනව කරල ආයි ටිකකින් දාල කට්ටිය එක්ක ආයි ගේම් ගහනව එහෙම ගහන්න දෙන්න ඕන නෑ කාටවත් උගෙ කම්පියුටරේනෙ

    No contents