යාලුවනේ මන් ලග තියෙනවා night vision Logitech webcam එකක්. තාම සතියක්වත් නෑ අරගෙන.
දවස් 2 පාවිච්චි කලේ .
මගේ birthday එකට මට අලුත් webcam එකක් gift එකක් විදියට ලැබුනා.
ඉතින් මගේ මේ webcam එක විකුණගන්න ඕනේ.ගන්න කැමති කවුරු හරි ඉන්නවනම් මට PM එකක් දාන්න.
මන් විස්තර දෙන්නම්.
බොහොම ස්තුතී...