ඔව් මචන් මමත් මගෙ LED monitor එකෙන් තමයි බලන්නෙ 3D movies.
උබට photos බලලා ඔහොම නම් 3D movie එකක් බලුවම කොහොම ඇත්ද?
මේ ලින්ක් එකෙන් 3D movies Download කරගෙන බලපන්කො. හැබැයි torrent මචන්.
සිරවටම පට්ට මචන්.
මන් දැනට බැලුවා The Avengers, Transformers 3, prometheus, Avatar.....
පට්ට කියන්නෙ...