....15...
අයන්තයා බලපන්කො කුමාරයගෙ මූනෙ තියන හිනාව.
එහෙම නැතිව කොහොමද බන් මර උගුලකින්නෙ බේරුනේ උඹල දෙන්නටනම් ආතල්.. අම්මට අර බලහල්ලකො ඊළඟ සින්දුව කියන්න යන්නෙ කව්ද කියලා..
අහ් ..රාදික නේද? යකෝ මූට සින්දු කියන්නත් පුළුවන්ද?
සුභ සන්ද්යාවක් ගුරුතුමියනි.. මගේ යාළුවනි.. මුලින්ම මේ වගේ අවස්තාවක්...