..... ඊළඟ කොටස (13)....
.....13 ....
අපි පන්තියේ ඉතා කාර්යයබහුල දවස් කීපයක් ගත කෙරුවෙමු. රාදිකයා පෙර සේමය. මම දෙපාරක් තුන් පාරක් කතා කිරීමට උත්සහ කලත් ආදිකයා මා මග හැර ගියේ මට නෝක්කාඩුවට මොනවා හරි කියමින්ය.
අනි මේ අයන්තයා.. නිකන් ඉඳපන් බන් .. ඌට උඹව එපානම් උඹ මොකටද දෙන්න යන්නෙ. මොකටද නිකන්...