...... ඊළඟ කොටස (5) ....
මොකද බන් උඹලට වෙලා තියෙන්නෙ. බය වෙලා වගේ ඉන්නෙ. මම ඒ කෙල්ලට මුකුත් කලේ නැහැ. මම කිව්වෙ ආදරයක් ඇති උනා කියල විතරයි. ඒ කෙල්ල මට අකමැති වෙන එකක් නැහැ බන්.
රාදිකයා ගොඩක් දේවල් එක දිගට කියාගෙන ගියේය.ඇත්තටම රාදිකයාට අකමැතිවෙන්න හේතුවක් නැතැයි මටද සිතුනි. මම වලක් කැපුවොත්...