......(8) ......
මේ දවස්වල මගේ සිහි කලිපනාවමදි කියලා අම්මා කෑගසූ වාර ගනන අනන්තය. අම්මා සියයට් සියයක් නිවැරැදිය. තමාලිගෙ මතකයෙන් මාව මත් වී ඇත. අම්මලට බොරු කිරීමට අපහසුය.අපේ පුංචි හෝ වෙනස් කමක් ඇතිනම් එය අම්මාට දැනෙනවා ඇත. හැඟෙනවා ඇත.තමාලි නිසා මට සිදුවී ඇති වෙනස මටද දැනෙන්නට විය.මටද සිතා ගැනීමට...