අන්තිම මැච් එක
ක්රිකට් කියන්නේ අපේ ජීවිතත් එක්ක ලොකු බැදීමක් තියෙන ක්රීඩාවක්.විශේෂයෙන්ම ක්රීඩකයෙකු තමන් තරග කරන අවසාන තරගය ඉතාමත් හැගුම්බර අවස්ථාවක්.ඒ වගේම ඔහුව අගය කරන ප්රේක්ෂකයන්ටත් එය හැගුම්බර මොහොතක් වෙනෙවා.youtube සැරිසරනකොට දැකපු ,ලොව විශිෂ්ඨ ක්රිකට් ක්රීඩකයන් කීපදෙනෙක් සහබාගි උණු...