NOKIA LUMIA EOS LEAKS

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ තමා nokia lumia series යටතේ හදුන්ව දෙන්න යන නවතම ස්මාර්ට් දුරකථනය.යන NOKIA Lumia EOS නමින් හදුන්ව දෙන මේ දුරකථනය බොහෝවිට Lumia 1000 විය හැකිය.මෙහි ඇති විශේෂත්වය වන්නේ 41mp pureview කැමරාවයි..බොහෝ විට ජුනි 9 දා At&t සමාගමට හදුන්ව දී මීලග මාස 2 ඇතුලත ලොව පුර බෙදා හැරීමට නියමිතව ඇත

    Nokia Lumia EOS Specifications:
    **41 MP PureView camera with Xenon flash
    **Nokia Pro Camera
    **32 GB internal memry
    **OLED Screen 768 x 1280
    **Windows Phone 8 v8.0.10322.71
    **FM radio / may be transmitter
    **Flip to silence Polycarbonate body
    **Takes a 35 MP picture and a 5 MP picture at the same time one to save one to share
    **Comes in yellow / black / cyan / white / black
    **No SD card About 1 mm thinner than Lumia 920 with a big camera hump































    :yes::yes::yes::yes::yes::yes::D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    1.gif
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113
    NOKIA does not manufacture it's 41 mega pixel Camera, they just buy them from SONY ... LOL ... So, SONY Rokzzzz ... (NOKIA SUCKS until it releases with Android)