කෝටි 100 ක් විතර ජනගහනය ඉන්න ඉන්දියාවෙන් හොදටම බෝලවලට ගහන්න පුළුවන් දහ පහලොස් දෙනෙක් හොයා ගන්න එක එච්චර අමාරු නෑ :confused:
අපේ රටේ ඉන්නෙ කෝටි 2ක් වගේ ජනගහනයක්. ඉතින් එච්චර වෙනස් කමක් තියාගෙන ලෝක ක්රිකට් අනුශූරයන් වෙන්න ලැබුන එක ධෛර්යයේ හා වාසනාවේ එකතුවක් :)
මටත් හෙන දුකයි. :sorry:මම එච්චර...