මේ වැඩේ හරියටම හරි
මම නම් කියන්නෙ පොඩි උන්ට ඉන්ටර්නෙට් ගිහිල්ල කරන්න විශේෂ දෙයක් නෑනෙ.මොකද අධ්යාපනය ලබාගන්නද cafe යන්නෙ. අපි ඉගෙනගත්තෙ ඉන්ටර්නෙට් එකෙන්ද.
ඔය කොච්චර ගමට තාක්ෂණය ගෙනිච්චත් වෙන්නෙ අර ගමේ ඉන්න ගොන් ඩයල් ටික මොනව මොනව හරි ඔබන්න පුරුදුවෙලා වැල බලන එක