aduma gane Poonam Lankawatawath enawanam ara wade karanna.............

Our Suraj Randiv bring you our cup.... 

හොඳවෙලාවට ඒ වෙනකොට මම මැරි කරල ඉඳී.එතකොට මට ඇඳට වෙලාම මැච් එක බලන්ඩ පුලුවන්.පරදීගෙන එනව වගේ නම් වෙන වැඩක් හරි කොරන්ඩ බැරිය.

dukata kiyana katha kiyala topic eka wenas karamuda?
heh heh

මම බොක්කෙන්ම බලපු ෆයිනල් දෙකම පරාදයි ලබන පාර සෙමි ෆයිනල් එක විතරයි බලන්නෙ![]()

මට තියෙන දුක හැමදාම මේවගේ ඒව අහන්න දකින්න සිදුවීම ගැන