මෙන්න DOWNLOAD කරන හටි.
:yes::yes:
මචන් මට සොරි වෙන්න ඕනි. මොකද මම මේක 4SHEARD එකෙ UPLOAD කරන්න TRY කලා. BUT හැම වෙලේම SEVER ERROR කියල, ආපහු මුල ඉදන් UPLOAD වෙනව.
ඒ නිසා මම ඒක පුලුවන් SITE එකක දම්මා. ඒ GOOGLE DOC එකෙ. එකෙන් බා ගන්නනම් GOOGLE ACCOUNT එකක් හඩල ලොග් වෙන්න ඕන. එතකොට බාගන්න...