මෙන්න බඩු....
මචන් පහල ලින්ක් එකේ තියෙන rar file එකේ circuit diagram එකයි, parts list එකයි HEX එකයි pickit2 setup එකයි ඇති.
මමත් මේක බලගෙන තමයි හැදුවෙ. වඩේ හරි බඩු වඩ.
ඕකට ඕන වෙනව 680uH inductor එකක් ferraite කූරක SGA40 කම්බි වලින් වට 150ක් ඔතල ගනින්. එතකොට බඩු වඩ.
pickit2 setup එකෙන් pic...