සුදත් චන්ද්රසේකර හා බටලන්ද
සුදත් චන්ද්රසේකර සහ බටලන්ද|__
සුදත් චන්ද්රසේකර තමයි රනිල්ගේ රහස් දන්නා පුද්ගලයන්ගෙන් ප්රමුඛයා.
රනිල්ව බෙල්ලටම හිරවුණු බටලන්ද සිද්ධියෙන්, රනිල්ව ගොඩදාන්නෙත් සුදත්..
සපුගස්කන්ද පොහොර ගබඩා සංකීරණයේ තිබ්බ බටලන්ද නිවාස සංකීරණයේ ඒ/2/2 නිවසේ තමයි එවකට රනිල්ගේ වාසස්ථානය...