1. D

    අරන් දුන්නාද??

    කො බන් ලංකාවට අරන් දුන්නාද පේපෑල්.. Gasa84 එන්ඩ කියාපිය මෙවාට උත්තර දෙන්න කියාපිය
  2. D

    මෙන්න ප්‍රතිසංවිධානේ

    අනා රනිල් තිස්වෙනි සැරේටත් නායක ශෝයි
  3. D

    ඊලම නොදුන්නොත් ස්වයං පාලනය ගේනවා - සම්බන්&#350

    ඊලම නොදුන්නොත් ස්වයං පාලනය ගේනවා - සම්බන්&#350 ද්රවිඩ ජනතාවගේ අර්බුදයට විසඳුමක් නොදුන්නොත් ස්වයං පාලනය ගේනවා - සම්බන්ධන් අනතුරු අඟවයි ද්රවිඩ ජනතාවගේ අර්බුදයට නිසි විසඳුමක් දීමට රජය ක්රියා නොකළහොත් ද්රවිඩ ජනතාව විසින් විසඳුමක් ක්රියාත්මක කරන බව ද්රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ප්රකාශ කර...
  4. D

    යහපාලන News 24x7[Updates]✔️

    රුපියල බාල්දුවෙන් විදෙස් ණය කෝටි 4700 කින් නගී පසුගිය සතිය තුළ රුපියල පිරීහීම නිසා පමණක් ශ්රී ලංකාවේ විදේශ ණය ප්රමාණය රුපියල් බිලියන 47 කින් (රු. කෝටි 4700 කින්) පමණ ඉහළ ගොස් ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (25 දා) 'දිවයින' ට කීවේය. පසුගිය සතිය තුළ ඇමරිකානු ඩොලරයට...
  5. D

    රුපියල බාල්දුවෙන් විදෙස් ණය කෝටි 4700 කින් නග&

    රුපියල බාල්දුවෙන් විදෙස් ණය කෝටි 4700 කින් නග& පසුගිය සතිය තුළ රුපියල පිරීහීම නිසා පමණක් ශ්රී ලංකාවේ විදේශ ණය ප්රමාණය රුපියල් බිලියන 47 කින් (රු. කෝටි 4700 කින්) පමණ ඉහළ ගොස් ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (25 දා) 'දිවයින' ට කීවේය. පසුගිය සතිය තුළ ඇමරිකානු ඩොලරයට...
  6. D

    අනුර කුමාර ලාල් කාන්ත එලවයිද?

    අනුර කුමාර ලාල් කාන්ත එලවයිද? ලාල් කාන්ත සහෝදරයාගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහින්ද රාජපක්ෂ මැතිතුමන් එක්වෙයි... මේක දැක්කම අනුර කුමාර ලාල් එලවයිද දන්නෙ නෑ..
  7. D

    රනිල්ට ක රෙද්ද ඉස්සුවාට පාඩු වෙලා නෑ.....

    විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ දී අග්රාමාත්යවරයාට පක්ෂව ඡන්දය භාවිත කිරිමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන බව විපක්ෂ නායක ආර්.සම්බන්දන් සඳහන් කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වම් අඩයිකලනාදන් කියා සිටියේය. දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගෙන ඇත්තේ විපක්ෂ නායක කාර්යාලයේ (04) පැවති විශේෂ...
  8. D

    රනිල් පොරොන්දු ඉටුකරයිද

    ඉලම නේ ඉල්ලන්නේ
  9. D

    රනිල් පොරොන්දු ඉටුකරයිද

    source : htp://nethnews.lk/article/52962
  10. D

    සිරස TV කුඩු කරයි

    breaking news දැම්මේ නැද්ද
  11. D

    රනිල් පොරොන්දු ඉටුකරයිද

    රනිල් පොරොන්දු ඉටුකරයිද අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය භාවිත කිරිම සඳහා දෙමළ ජාතික සන්ධානය කරුණු 10න් යුත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇත. එම කොන්දේසි 10 සම්බන්ධයෙන් එකඟ වනවා නම් තමන් අග්රමාත්යවරයාට විශ්වාසභංග...
  12. D

    නැන්දිලට මාමිලට අයියලට අක්කලට ස්තුතියි

    අර අක්කා සුබ පැතුවෙ නැද්ද බම් sorry පුතා
  13. D

    ගොටාගෙ අඩියක් දිග මිනී මෝරු

    ගොටාගෙ අඩියක් දිග මිනී මෝරු ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල නිතර සාකච්චාවට ලක්වන චරිතයකි. පසුගියදා යහපාලන රජය ඔහුට විරුද්ධව අල්ලස් චෝදනාවක් ගොනු කල අතර ඔහු වෙනුවෙන් උසාවියේ ස්වේච්ඡාවෙන් පෙනී සිටි 100 කට වැඩි නීතිඥ පිරිසම නඩුවේ අසාධාරණත්වය ගැන ඇති හොඳම සාක්ෂියයි. පසුගිය දිනෙක මට විද්යුත් පනිවිඩයක් එවන...
  14. D

    🗡️ මට මෙහෙම වැඩ කරන්න බෑ

    රනිල් රකිනවා සිරිසේන ආයෙ දෙකක් නෑ
  15. D

    දින 100 track කරමු.

    ඔබට සතුටුයිද දැන්
  16. D

    රනිල්ගේ_තොරණ බිම

    පොරට මුකුත් නෑ නේ😆😆
  17. D

    රනිල් ගොඨා බය

    :yes::yes::yes::yes:
  18. D

    රනිල් ගොඨා බය

    ශ්රී ලංකාවේ වර්තමාන දේශපාලන අලකලංචිය තුළ භය දෙකක් නිර්මාණය වී ඇත. ඉන් එකක් නම් යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 09 සිට ක්රියාත්මක කළ වැඩපිළිවෙළ මඟින් රටට සිදුවී ඇති විපත නිසා එම වැඩපිළිවෙළේ මෙහෙයුම්කරු වන රනිල් වික්රමසිංහ අගමැති පිළිබඳව රටේ අති බහුතරයක් තුළ ඇතිවී තිබෙන භයයි. අනෙක නම් අනාගතයේ රනිල් හා...

    No contents