දෙමාපියො කොහෙත්ම ගාවගන්න එපා මචං.. ඒකයි මම එහෙම කියපු කෙනාටත් කිව්වෙ.. කොයි අම්මත් එකයි බං.. මට උඹේ අම්මයි මගේ අම්මයි කියලා වෙනසක් නෑ.. අපිට අදාල නෑ එයා මොන දෙයක් කලත්, මොන විදියට ජීවත් වුණත්.. අපි ගරු කරන්න ඕන මචං අම්මා කියන වචනයට.. :yes:
sry machan...