කේ. පී ට චෝදනා බින්දුවයි! අගවිනිසුරුට චෝධනා 14 යි! කොහොමද ආශ්චර්යය! මෙහෙව් රටක ඉපදීමත් වාසනාවක් හසන්ත.....ඔං බලන්න ආශ්චර්යය වාන් දමන හැටි....... සුබ අනාගතයක්!
munta pissu ban.SF ta passe dan ganiyekwa allagena.

එතුමා නැවතත් පුවත් මවන්නට පටන් ගතහොත් අප නැවතත් එතුමා වටා රොක් වනවා.
ethakota mahinda kotinta amathikam dunne.ewa hodada?![]()

එහෙනම් කියපන් ඊලම් වල කියල ,උබල කැමතිම රටනේI am From Srilanka කියන්න ලැජ්ජයි ඔයි ..![]()

UNP කාරය හෝ විපක්ෂ දේශපාලන මත දරන්නාගේ හැසිරීම නම් පුදුම සහගතයි.
සරත් ෆොන්සේකා හමුදාපති කාලයේ මොවුන්ට ඔහු ලෝකයේ නරකම හමුදපතියි. ඒ වෙනුවෙන් ඔවුන් පාර්ලිමේන්තුවේ සහ පිට පොර ටෝක් දැම්ම. නමුත් ඔහු මහින්ද සමග විරසක වූ විට ඔහු ලෝකයේ සිටින හොඳම, දක්ෂම කෙනායි.
ඒ අයුරින්ම CJ ගේ මිනිහ හොරා කියල මුන් පාර්ලිමේන්තුවේත්, පිටත් බෙරිහන් දුන්න. CJ වැරදි තීරණ දෙනවා කියලත් මුන් කිව්වා. UNP එකේ හර්ෂ ඩි සිල්වා කියන පෙරේතයා සහ JVP එකේ අනුර කුමාර කියන කොටා මේ සම්බන්දව පාර්ලිමේන්තුවේ කතා කරේ හරියට මහින්දය CJ වයි මිනිහවයි TEMPLE TREES තියන් ආරක්ෂා කරනවා වගේ. නමුත් අද මුන්ට CJ හොඳ නිර්දෝෂ නෙනෙක්. අද බැනපු උන්ම මේ කන්තාව කරේ තියන් යනවා.
වඩාම අප්පිරිය සහගත UNP කාරය හෝ විපක්ෂ දේශපාලන මත දරන්නාගේ හැසිරීම වන්නේ උන් ප්‍රබාකරන් මගින් හරි මහින්දට/ රටට කෙල වෙනකම් බලන් හිටපු එකයි.

කේ. පී ට චෝදනා බින්දුවයි! අගවිනිසුරුට චෝධනා 14 යි! කොහොමද ආශ්චර්යය! මෙහෙව් රටක ඉපදීමත් වාසනාවක් හසන්ත.....ඔං බලන්න ආශ්චර්යය වාන් දමන හැටි....... සුබ අනාගතයක්!
![]()

UNP කාරය හෝ විපක්ෂ දේශපාලන මත දරන්නාගේ හැසිරීම නම් පුදුම සහගතයි.
සරත් ෆොන්සේකා හමුදාපති කාලයේ මොවුන්ට ඔහු ලෝකයේ නරකම හමුදපතියි. ඒ වෙනුවෙන් ඔවුන් පාර්ලිමේන්තුවේ සහ පිට පොර ටෝක් දැම්ම. නමුත් ඔහු මහින්ද සමග විරසක වූ විට ඔහු ලෝකයේ සිටින හොඳම, දක්ෂම කෙනායි.
ඒ අයුරින්ම CJ ගේ මිනිහ හොරා කියල මුන් පාර්ලිමේන්තුවේත්, පිටත් බෙරිහන් දුන්න. CJ වැරදි තීරණ දෙනවා කියලත් මුන් කිව්වා. UNP එකේ හර්ෂ ඩි සිල්වා කියන පෙරේතයා සහ JVP එකේ අනුර කුමාර කියන කොටා මේ සම්බන්දව පාර්ලිමේන්තුවේ කතා කරේ හරියට මහින්දය CJ වයි මිනිහවයි TEMPLE TREES තියන් ආරක්ෂා කරනවා වගේ. නමුත් අද මුන්ට CJ හොඳ නිර්දෝෂ නෙනෙක්. අද බැනපු උන්ම මේ කන්තාව කරේ තියන් යනවා.
වඩාම අප්පිරිය සහගත UNP කාරය හෝ විපක්ෂ දේශපාලන මත දරන්නාගේ හැසිරීම වන්නේ උන් ප්‍රබාකරන් මගින් හරි මහින්දට/ රටට කෙල වෙනකම් බලන් හිටපු එකයි.
එහෙනම් කියපන් ඊලම් වල කියල ,උබල කැමතිම රටනේ![]()

හාඑහෙනම් කියපන් ඊලම් වල කියල ,උබල කැමතිම රටනේ![]()

ethakota mahinda kotinta amathikam dunne.ewa hodada?![]()
කුජිත unp බොලද කම,මේක නියම පොස්ට් එකක් මොට්ට unp කාරයෝ හිතන්නෙ කොහොමද කියල දැන ගන්ඩ.
![]()

ethakota mahinda kotinta amathikam dunne.ewa hodada?![]()
marata puka denakota anith okkoma unp wage penneකුජිත unp බොලද කම,මේක නියම පොස්ට් එකක් මොට්ට unp කාරයෝ හිතන්නෙ කොහොමද කියල දැන ගන්ඩ.
![]()

මගෙ පොස්ට් එකට අදාල නැති ගොන් කතාවක්,unp එකේ ගොන්න්නුන්ට බයිද්දී උබලට පුදුම කහිල්ලක්නේ හැදෙන්නෙ.කොටින්ට කොහෙද බන් ඇමති කම් දුන්නෙ ගොන් කතා කියන්ඩ එපා.