නොදකින් ඩයලොග් ... යකෝ මම ගාව තියෙන්නේ 5GB එකක් එකත් එහෙමයි බන්. එපා වෙනවා. ඒක අතකින් බලනකොට මොබිටෙල් වලට වැඩ උන් හොදයි. මම ගාව මොබිටෙල් 6GB එකකුත් තියෙනවා... උන් ලිමිට් ඒක පැනලත් කියන්නේ නැහැ. මමත් කෙලෙමොලෙන් නෙට් යනවා. අන්තිමට 1,2 වැඩිපුර යනකන් දන්නෙත් නැහැ.