ඩෙස්ක්ටොප් >>>>ඇන්ඩ්රොයිඩ්
මචන්ලා.....
මම දැක්කා විජය පරිගණක සගරාවේ නොමිලේ දෙන පොඩි පොතේ තියෙනවා අපේ ඩෙස්ක්ටොප් කොම් එකට ඇන්ඩ්රොයිඩ් දාන්න පුළුවන් කියලා. :shocked::shocked::shocked::shocked::shocked::shocked:
මට කියපල්ලා මේක දාලා WINDOWS, ANDROID දෙකම USE කරන්න...