ඉංග්රීසි බෙහෙත් දෙන්නේ එම අවස්ථාවේ තිබෙන්නාවූ රෝග ලක්ෂණ අනුවයි. ඒත් සිංහල වෙදකමේ බෙහෙත් කරන්නේ රෝග මූලයටයි. ඒක නිසා සුව වීමට ටික දවසක් යනවා. ඒ වගේම පෙති දෙකක් ගිලිනවට වඩා මහන්සි වෙන්න ඕනි සිංහල බෙහෙත් හදා ගන්න. පත 8 1 ට හින්දවන්න කොච්චර දර ගොඩක් සහ කාලයක් යනවද කියල කරපු අය දන්නවා ඇති...