1. sanjaya22

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    නෑ බන් .තිසර ,සීක්කුගේ , ගුණේ,මැතිව්ස් වගේ උන් අනිවා ටීම් එකේ ඉන්න ඕනේ.:yes:
  2. sanjaya22

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    මට හිතෙන්නේ තිසරය Vice Captain වත් කරන්න ඕනේ. ඌ නිසා අපි ගොඩක් වෙලාවල් වලදී ගොඩ දාගෙන තියෙනවා.
  3. sanjaya22

    කසාද

    :yes::yes:
  4. sanjaya22

    කසාද

    :cool:
  5. sanjaya22

    කසාද

    :lol:
  6. sanjaya22

    කසාද

    නැන්දම්මා (මගේ අම්මා ) ලේලි ගැන කියන දේවල් මම අහලා ලේලිට කියන්නම් කියලා ඉඳල පස්සේ අමතක කරලා දානව.ඒක නිසා ලේලි , නැන්දම්මා ගැන කියන්න යනවා අඩුයි.ඒක නිසා ටිකක් විතර ගිණී අඩුයි .
  7. sanjaya22

    කසාද

    :cool:
  8. sanjaya22

    කසාද

    කසාද සම්බන්ධව පහුගිය දවස් ටිකේ එළකිරියේ threads ගොඩක් වැටිලා තිබුණා.මේ ගැන මගේ අත්දැකීම බෙදා ගන්න හිතුවා. “ගෙදර බුදුන් අම්මා.” අපි පොඩි කාලේ ඉඳලම ඕක අපේ ඔළුවට දාල තියෙන්නේ. බෞද්ධ පන්සල් වලින් හාමුදුරුවරු කරන්නෙත් ඔය හා සමාන දෙයක්..ඉස්කෝලවලත් එහෙමමයි.. ඉතින් ලොකු මහත් වෙනකල්ම අපිට අපේ අම්මල...
  9. sanjaya22

    දැවැද්ද

    මාව මරන්නද හදන්නේ ?:baffled: :no:
  10. sanjaya22

    දැවැද්ද

    එපා නම් මට දීපංකෝ :baffled:
  11. sanjaya22

    දැවැද්ද

    පොර බඳින්නේ නෑ කියන මතයේ ඉන්න පොරක්. දැන් 40+. මට දැවද්දට ලැබුණු ගේ අයිතිය තිබිලා තියෙන්නේ පොරට. ඒත් පොර ඒක නංගිගේ(මගේ හාමිනේ) නමට ලිව්වා.අපි දැනට ඉන්නේ ඒ මහගෙදර නෙමේ.ඒත්ඉතින් මම බැඳිලා ඉන්නවනේ මචං පොරව පහු කාලේදී බලාගන්න.
  12. sanjaya22

    Baby Girl

    Congratulations bro ! දේදුණු ජනුත්මා ගිම්හානි ගුම්නදී සේව්මිණි සොනල්යා සෙනුලි දිහිණි ධරණී චමත්කා චින්තනි චනුදී යෙහාලි බිනුරි
  13. sanjaya22

    SINHALA MOVIES

    ඔෂීන්(හඬ කවපු) DVD සෙට් එක ලංකාවේ ගන්න තැනක් දන්නවද බ්‍රෝ ? රුපවාහිනී සංස්ථාවේ සයිට් එකේ බැලුවා නෑ.
  14. sanjaya22

    Songs list ekak one .

    මේ තියෙන්නේ බඩු :love::love::love:
  15. sanjaya22

    Songs list ekak one .

    මම නම් කරන්නේ මචං හොඳ Music programme වලයන ආසම සිංදු ටිකක් එකතුකරලා MP3 කරලා යන එන ගමන් අහන එක. Dell studio, Sinhagiri Studio ,Ma nowana Ma (Derana TV). Maa , Sihinayaki Re (Rupavahini) Re Irapaana (Derana FM)
  16. sanjaya22

    දැවැද්ද

    මිලියන 3.5ක් මුදලින්.හාමිනේගේ අම්මලා/තාත්තලා ඉන්න ගෙදර සහ ඉඩම..ඔය සියළුදේ හාමිනේගේ නමට තියෙන්නේ. කසාද බැඳපු නැති අයියා කෙනෙකුත් දෑවැද්ද එක්කම හම්බුනා.
  17. sanjaya22

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    හතුරෙකුටවත් මේ කපේදී අපේ ටීම් එක ඉන්න වලෙන් ගොඩ ගන්න බෑ පිංවතුනි. :sorry::sorry:මම අද ඉඳන් මාස හයක් ක්‍රිකට් බලන එක නවත්තන්නවා … එතකල් crickinfo විතරයි. :)

    No contents