1. sanjaya22

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    Captaincy එකෙන් අයින් කරපු එකට තිසරයට හොඳටෝම මල පැනලා ඉන්නේ. ඔක්කොම ව්කට් ගලවන්න හිතන් අද ඇවිත් ඉන්නේ.ඔන්න බලපන්කො අද තිසරය නෙලන්න ගත්තම ඔයිට එහා :D
  2. sanjaya22

    පිටරවල් ගැන කතා කරමු

    මම සිංගපුරුවේ අවුරුදු තුනක විතර කාලයක් වැඩ කළා ඒ අනුව මේ ලිපියේ දැකපු සමහර දේවල් නිවැරදි වෙන්න ඕනේ.ගොඩක් දේවල් ඇත්ත. හදිසියේ ඇතිවන කැස්ස පාරවල් වල කෙළ ගැහුවොත් එහෙමම දඩ ගහන්නේ නෑ . ඒත් හිතා මතා කරපු බවක් දැනුනොත් නම් දඩ ගහයි.පොදු ප්‍රවාහන මාධ්‍ය වලින් ලෝකෙන්ම පළවෙනි තැන සිංගපුරුවට හිමි...
  3. sanjaya22

    Migrate or stay

    ඔය Poll එකේ උත්තරය තියෙනවනේ :nerd:
  4. sanjaya22

    Migrate or stay

    දුර බලපන් පුතා. උඹ ගැන හෝ දෙමව්පියෝ ගැන හිතල නෙමේ උඹගේ දරුවෝ ගැන හිතලා තීරණයක් ගනින්.
  5. sanjaya22

    මේ ගන්න තීරණය කවදාවත් වෙනස් කරන්න බෑ

    ඔය දරුවා කවදාහරි හොඳට ඉගෙනගත්තොත් හොඳයි.නැත්නම් ඔය අයියා දවසක ඔයිටත් වැඩිය කළකිරෙනවා.ඉන්නේ කොල්ලෙක් නම් තනියම දිගටම ඉන්න එක හොඳයි.කෙල්ලෙක් නම් තව කසාදයක් කරගන්න එක හොඳයි කියල මට හිතෙන්නේ.
  6. sanjaya22

    සසරෙන් ආ මිතුරා.......

    මේවා තමා මචං අපේ පරපුරේ හොඳ නිර්මාණ. මාත් මේක මුණු පොතේ දානවා. අඩුම තරමේ මට පුළුවන් තරමින් හරි සිංදුව ප්‍රසිද්ධ වෙන්න උදව්වක් වෙයි නේ..
  7. sanjaya22

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    අනේ අම්මේ :baffled:උඩින්ම දිනේවා !
  8. sanjaya22

    කෙල්ලො කොට කලිසම් අදින එක ගැන

    කාලයත් එක්ක ලංකාවත් ඒ වගේ ඇඳී.සිංහලුන්ගේ ලිංගික කුහකත්වය/ඉරිසියාවත් ඒ කාලේ වෙද්දී අඩු වෙලා තියේවි.
  9. sanjaya22

    පූතෙක් ගේනවා

    උඹට හරියනව
  10. sanjaya22

    SL Vs BAN Vs ZIM

    හතුරා උනත් සක්කරයා නෙවේනේ. මේකත් පරදියි ලොකු වෙනසක් නැතුවම.තව මාස 6ක් වත් වෙයි දියුණුවක් පෙන්නන්න.
  11. sanjaya22

    සසරෙන් ආ මිතුරා.......

    Mokakda machan meke Story eka ?
  12. sanjaya22

    IELTS band 7 each & 7+ අනාතයො වරෙව්..

    මාත් දෙපාරක්ම කළා. මගේ reading තමා කෙල වෙන්නේ..හැමදාම 6 or 6.5. :baffled:
  13. sanjaya22

    What was your biggest mistake in life?

    අඩේ මාත් ඔය වැරද්දමනේ බන් කලේ .. එකම කෙල්ල නෙමේ වෙන්නැති ! ලොකුම හිතේ අමාරුව තියෙන්නේ දැන් බැඳලා මට ළමයිත් ඉන්දැද්දී තාමත් හිතෙන් පරණ කෙල්ලටම ලව් කිරීම. :love: :baffled:
  14. sanjaya22

    මොනිටර් දෙකක් එක මැෂින් එකකට කනෙක්ට් කරන&#3530

    මටත් ඔය ප්‍රශ්නෙම තිබුනා කාලයක්.පස්සේ USB to HDMI converter එකක් ගත්තා.ටිකක් ගණන් .එත් ගිණි කසයා වගේ තාම වැඩ. ඕකට මචං Software එකකුත් අනිවාර්යයෙන් එන්න ඕනි.ඒක නිසා එකත් බලලා (Windows Compatibility ) cable එකක් Order කරගන්න. ජය වේවා ...
  15. sanjaya22

    සිංගප්පූරුවෙන් පොන් ගත්ත අය?

    දන්නා තරමින් නම් phone එකක් දෙකක් ගන්නවානම් ලංකාවේ ගානට වඩා පොඩි ගාණක් තමා අඩු. තොග විදිහට ගන්නවනම්ලු ලාභ. බම්ප්
  16. sanjaya22

    Sri Lankan E-Ticket Help

    Kokatath umba sri lankan customer care ekata call ekak deela oka kiyanna machan..antima mohethe oka kiwwama mukuth karaganna bari wei.. +94197335555.
  17. sanjaya22

    IESL Membership

    As I know they are already in the process of obtaining IESL accreditation for all SLIIT engineering programs.Only one cohorts of graduates need to be graduated in order to obtain the full accreditation. Inaddition to that, all SLIIT IT degree programs are now accredited by UK Electrical and...
  18. sanjaya22

    මම දුටු මට සිතුණු දෙයක්... සංවාදයට

    රටක් දියුණු වෙන්නේ මිනිස්සු කාර්යබහුල වුනු තරමට.පැය 8ක් යක්කු වගේ රාජකාරි කරලා ගෙදර ඇවිත් පැය 3-4ක් ගෙදර දොරේ වැඩ දරුවන්ගේ වැඩ කරලා තමයි උන් නිදාගන්න යන්නේ. සිංහලුන්ට වෙලා තියෙන්නේ පැය 6ක් විතර රාජකාරි කරලා ඉතුරු 2ක අයිස් ගහලා තව පැය 3-4ක් බස් එකේ කෝච්චියේ ඉඳල ගෙදර යන එකයි. එහෙම ගියාම ඉතින්...

    No contents