කසාද සම්බන්ධව පහුගිය දවස් ටිකේ එළකිරියේ threads ගොඩක් වැටිලා තිබුණා.මේ ගැන මගේ අත්දැකීම බෙදා ගන්න හිතුවා.
“ගෙදර බුදුන් අම්මා.” අපි පොඩි කාලේ ඉඳලම ඕක අපේ ඔළුවට දාල තියෙන්නේ. බෞද්ධ පන්සල් වලින් හාමුදුරුවරු කරන්නෙත් ඔය හා සමාන දෙයක්..ඉස්කෝලවලත් එහෙමමයි.. ඉතින් ලොකු මහත් වෙනකල්ම අපිට අපේ අම්මල...