1. jmai007

    කොහොමද පාර පිස්සු කොර නේ...

    මේ තරම් වියදම් කරලා වාහනේ හදලා මේ ලෝබයා පරණ මාලේමයි මැද කන්නාඩියේ එල්ලගෙන ඉන්නේ..... හැක් හැක්......හූ......!
  2. jmai007

    කරලා බලන්නකෝ .................?

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::baffled::baffled::baffled::baffled::baffled:
  3. jmai007

    බලහන්කො වෙච්ච දේ.... :D

    :baffled::baffled:
  4. jmai007

    Mage Sinahalakama kasanawa!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  5. jmai007

    Angry Birds Offline ගහමුද

    tx baana damma
  6. jmai007

    Me Girlge Name eka Dannawada?

    වශියක් වත් කොරන්ටද බොල හදන්නේ ????
  7. jmai007

    winzip 17.5 free

    බම්ප්
  8. jmai007

    winzip 17.5 free

    ඒ මොකද්ද බන් ඒ සීන් එක මන් දන්නේ නෑනේ:oo::baffled::baffled:. උබලත් එක්ක බෙදාගන්නයි දැම්මේ...:confused::confused::D
  9. jmai007

    winzip 17.5 free

    winzip 17.5 ...මේ ලින්ක් එකට ගිහින් Download Winzip Now කියන එක ක්ලික් කරලා බාගෙන....:P:P:P:P http://www.winzip.com/downwz.htm Name: Baadshah! Serial: 33TQT-E76M8-WD0CX-GLAP2-C685J-KALNC මේ දෙක දාලා ගනිල්ලා... 100% වැඩ. මම දැන් දා ගත්තා....:D:D:D තව එකෙක්ට දා ගන්න බම්ප්...
  10. jmai007

    Post your bike's fuel efficiency (mileage)

    අඩේ ....... මගේ බයික් එක කොහොම ගියත් 60 බන්. Platina 100.:oo::baffled::oo::baffled: ඔය ගාන කරන්න ඉතින් බැහැලා තල්ලු කරන්න ඕනි. :rofl::rofl::rofl:
  11. jmai007

    MICRO SD CARDS

    16GB / 32GB thiyeda banz. gaana kiyapan mata. packing monaada denne? Blister ekada plastic box da??
  12. jmai007

    අපි ඔබේ රට ආක්‍රමණය කළේ නැත.

    "ඔබ අනාථයින් ලෙස හෝ සංක්‍රමණිකයින් ලෙස අපේ රටට ආවේ ඔබට අවශ්‍ය නිසා ය. මෙය නිදහස්‌ රටකි. එය ඔබගේ ආගමට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ඉඩදිය නොහැක. අපගේ ක්‍රමයට ඔබට ජීවත් වීමට නොහැකි නම් වහාම අපේ රටෙන් පිට වී යන්න"
  13. jmai007

    My first LED

    ela wadak machan, badu gatte kohenda? keeyak giaada?
  14. jmai007

    samsung 5G

    GPRS වත් හරියට නැති අපිට මොන 5G ද?
  15. jmai007

    කෙල්ල කලිසම් අදින එකට උබල කැමතිද?

    ආ............ මම මේ දැක්ක ගමන හිතුවේ යට කලිසම් කියලා.....:rofl::rofl::rofl::rofl:

    No contents